චන්ද්‍රසිරි පල්ලියගුරු සමුගනී

ප්‍රවීණ ලේඛකයෙක් සේ ම විශ්වවිද්‍යාල ඇදුරෙකු වූ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අද (21) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එතුමා මිය යන විට 80 වියේ පසු වුණා.

ඔහු සන්නිවේදන විෂයට අදාළ මහාචාර්වයවරයෙකු සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු විසින් කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති මෙහි ඇතුළත් බවත් ඔහුගේ එම කෘතින්ගේන් ‘සමාජ මුහුණුවර 1984 වර්ෂයේ සහ ‘යථාර්ථය සහ නිර්මාණ` 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles