කැළණි සරසවි සිසුවෙක් හදිසියේ මරුට : පරිපාලනයට සිසු චෝදනා

කැළණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ සිසුවෙකු ඊයේ (24) රාත්‍රී ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

සිසුවා රෝහලට ගෙන යෑම සඳහා අවශ්‍ය ගිලන් රථ පහසුකමක් හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම නිසා වූ ප්‍රමාදය මරණයට බලපෑ බව කියමින් සරසවි සිසුන් චෝදනා කරනවා.

මේ වන විට සිසුන් බොහෝ පිරිසක් පැමිණ විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකර විරෝධයක නිරත වන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles