උසාවි රෙජිස්ට්‍රාර්ගේ අත්සනත් හොරට ගහලා: ව්‍යාපාරිකයා රිමාන්ඩ්

අතුරු තහනම් නියෝගයකින් අහිමි වූ දේපළක් පුද්ගලයෙකුට නැවත ලබා දීමට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා රුපියල් ලක්ෂ 24ක මුදලක් වංචා කළ බවට චෝදනා පිට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ලබන මස 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ මොරගොඩ, ගම්පහ පදිංචි ව්‍යාපාරිකයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles