කෙහෙළියගේ මානව හිමිකම් කඩ වෙලා: දියණියගෙන් පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල අද (27) දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ බාල ඖෂධ මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මානව හිමිකම් කඩ වී ඇති බව පවසමින් ඇය මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකරන ලෙස චමිත්‍රී රඹුක්වැල්ල හිමිකම් කොමිසම් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

1 COMMENT

  1. ඒ බෙහෙත් විදගත්ත උන්ගෙ ජීවත් වීමේ අයිතියත් නැතිකරලා ඒකටත් වෙනමම නඩුවක් දාන්න ඕනෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles