ඊශ්‍රායෙලයෙන් ගාසා රෝහල්වලටත් ම්ලේච්ඡ ප්‍රහාර

ගාසා තීරයේ පිහිටා තිබෙන අල් ෂිෆියා රෝහලටත්, අල් අස්කා රෝහලටත් ඊශ්‍රායෙලය ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදේශ පුවත් ඒජන්සි සඳහන් කරනවා.

මෙම ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේ ම රෝහල්වල ප්‍රතාකාර ලබමින් සිටි රෝගීන් 25 දෙනෙක් ද රෝහලේ රැඳී සිටි මාධ්‍යවේදීන් 4 දෙනෙක්ද මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles