පාස්කු ප්‍රහාරය ගැන අධිකරණයට කියන්න බෑ : මෛත්‍රී

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසා තිබෙනවා.

අද (03) දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහට ඔහු මේ පිළිබඳ දැනුම් දී තිබුණා.

නීතීඥ සන්දීප්ත සූරියආරච්චිගේ මෝසමකට අනුව මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මඟින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles