මැතිවරණ කොමිසම ජනපතිවරණයට ලකලෑස්ති වෙයි

නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද( 03)කොළඹට කැඳවා තිබෙන බව වාර්තා වෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම් එල් රත්නායක විසින් ඔවුන්ව කැඳවා තිබෙනවා.

ඒ අනුව අද සිට තෙදින වැඩමුළුවක් පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙම වසරේ සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 15 කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත නිසා මෙම වැඩමුළුව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles