කෙහෙළියගේ ඇප ඉල්ලීමට අද ලැබුණු තීන්දුව

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළියට රඹුක්වැල්ල විසින් ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම අදත් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

මෙසේ ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය ප්‍රකාශ කළේ ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත්ව නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles