පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසකගේ ස්ථාන මාරු කිරීමක් සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයා හෙට (05) ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවා තිබෙනවා.

මෙම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ අගවිනිසුරු ජයනත් ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles