BREAKING : පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයකින් මෙලෙස ඔහු මිය ගිය බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහු 69 වන වියේ පසුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles