දමිතා ඇතුළට යයි

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (04) දහවල් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණා.

ඒ මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හරිමින් සිටිය දී මොවුන්ව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles