ලාංකේය සෙබළු ලෙබනනයේ සාමසාධනයට යයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා යුද හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ඊයේ (3) දිවයිනෙන් පිටත්ව තිබුණා.

මෙම කණ්ඩායම විජයබාහු රෙජිමේන්තුව සහ රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිල 114 දෙනෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයෝ 125 දෙනෙක්ගෙන් සමන්විත බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles