සනත් නිශාන්තගේ ගේ ගිනි තැබීමට සැක 68ම නිදහස්

අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබී යැ යි කියන සිද්ධියට අදාළව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ 68 දෙනාම ඊයේ (04) නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරනු ලැබුවා.

නඩුවේ සාක්ෂි සඳහා සිටි දෙදෙනාම මිය යෑමත්, වෙනත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීමත් හේතුවෙන් සැකකරුවන් නිදහස් කිරීමට තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles