දමිතාට අවුරුදු බත වැලිකඩින් – 17 දක්වා රිමාන්ඩ්

විදෙස් රැකියා පෙන්වා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට චෝදනා නගා අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles