දෙමළ ජනතාවට කිසිත් නොකළ රනිල් විශ්වාස නෑ: විග්නේෂ්වරන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාස තැබිය නොහැකි නායකයෙක් බවත්, ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් කර නැති බවත් දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කරනවා.

ඔහු තවදුරටත් කියා සිටියේ දෙමළ භාෂාව කතා කරන සිවිල් ක්‍රියාකාරිකයෙකු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි හැර අනෙකුත් දෙමළ අවධානය යොමු කර තිබෙන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles