බැසිල්ට තවත් පරාජයක්: පොහොට්ටු පුංචි මන්ත්‍රීවරු ජනපති සෙවණට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දෙන බව තීරණය කර තිබෙනවා.

එම සංසදයේ නියෝජිතයෝ ඊයේ ජනාධිපතිවරයා හමු වී ඇති බවයි සඳහන් වන්නේ.

එම හමුවේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය ජනාධිපතිවරයා වෙත මෙය දැනුම් දී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles