මෛත්‍රී තායිලන්ත සංචාරයක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තය බලා පිටත් වී තිබෙනවා.

තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles