Breaking : අප්‍රේල් 15 දින නිවාඩුව ගැන දැනුම්දීමක්

අප්‍රේල් 15 වැනි දා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා.

මේ බව දැනුම් දෙන්නේ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න විසි‍නුයි.

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රයද 2024 අප්‍රේල් මස 15 දිනට යෙදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles