ඊළඟ මැයි දිනය මාලිමා ආණ්ඩුවක් යටතේ: අනුරගෙන් සහතිකයක්

3%ක ප්‍රතිශතයක් තිබූ ජාතික ජනබලවේග ඡන්ද පදනම 51%ක් වීම හාස්කමක් විය යුතු බව සමහරු පැවසුවද එය හාස්කමක් හෝ මැජික් එකක් නොව අද වන විට මහ පොළොවේ යථාර්ථය බවට පත් වී ඇතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ පැවැති එම පක්ෂයේ සාර්ථක මැයි රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙරට ඉතිහාසයේ ගොඩනැගෙන ප්‍රබලතම ජනතා ව්‍යාපාරය ජාතික ජනබලවේගය බැව් වැඩිදුරටත් පැවසූ ජාජබ නායකයා, එන වසරේ මැයි දින රැළිය පවත්වන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ බව සහතික කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles