අද රන් මිල

අද (08) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 173,900ක් ලෙස සටහන් වෙනවා.

කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 189,000 ලෙසය.

ඊයේ (07) දිනයට සාපේක්ෂව රත්තරන් මිලෙහි වෙනසක් සිදු වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles