මුජිබර් දිව්රුම් දෙයි

මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කතානායක මහින්ද යාපා අබේවවර්ධන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නා.

ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමඟ පුරප්පාඩු වු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පත් කිරීමට එම පක්ෂය තීරණය කළා.

ඒ අනුව මුජිබර් රහුමාන්ගේ නම ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles