පෙම බිඳුණු යාපනේ යුවතිය සති පූජාවෙන් දිවි නසාගෙන

යාපනයේ වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ යුවතියක් සිය ප්‍රේම සබඳතාව බිඳ වැටීම නිසා ඇතිවූ සිත් තැවුළ හේතුවෙන් සිරුරට ගිනි තබාගෙන මියගොස් තිබෙනවා.

පසුගිය 9 වැනි දා මෙසේ මිය ගොස් ඇත්තේ අන්රන් මරියදාස් කිරුබාකිනී නම් අවුරුදු 26ක තරුණියක් බවයි වාර්තා වන්නේ.

ඇය පෙම් කළ තරුණයා හදිසියේ වෙනස් වී වෙනත් තරුණයක් හා සම්බන්ධයක් ඇති කරගෙන ඇති අතර මිය ගිය යුවතිය දැඩි ලෙස කළකිරීමෙන් දිවි ගෙවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles