ඉන්දුනීසියාවේ ගංවතුර නිසා ඛේදවාචකයක්

අයහපත් කාළගුණයත් සමඟ ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබෙනවා.

ආපදා තත්ත්වයත් සමඟ අතුරුදන්ව ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16ක්.

ගංවතුර හේතුවෙන් නිවාස 84ක්, පාලම් 16ක් සහ ආගමික ස්ථාන දෙකකට හානි සිදුවී ඇති බව සඳහන්.

අවතැන් වූ පුද්ගලයින් 90 දෙනෙක් කඳවුරු වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles