කණට ගැහුවමයි මිනිහා මාව අඳුනගත්තෙ : ඇමැති කියයි

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා විසින් කලබැගෑනියක් ඇති කිරීම ගැන වැඩිදුර තොරතුරු වාර්තා වෙනවා.

ගුවන්තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයෙකුට ඇමැතිවරයා මෙසේ කණට ගසා ඇත්තේ ඔහුගේ බිරිඳගේ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් මුදල් ඉල්ලූ නිසාවෙන් බවයි ඇමැතිවරයාම පවසන්නේ.

සාමාන්‍යයෙන් මෙසේ බඩු ගෙනයන අයෙක් රුපියල් දහසක් අය කරන බව දැන්වීම් පුවරු මගින් ම ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඇමැතිවරයා අදාළ සේවකයාට ලබා දී ඇත්තේ රුපියල් 700ක් බවත් හිඟ මුදල් ඉල්ලූ විට කෝප වූ ඇමැතිවරයා සේවකයාට කණට ගැසූ බවත් කියන ඇමැතිවරයා තමන්ව ඔහු හඳුනාගත්තේ කණට ගැසූ පසුව බවයි වැඩිදුරටත් පවසන්නේ.

1 COMMENT

  1. මූට නිතිය ක්‍රියාත්මක කරන්න ඔනේ මුන්ට ගහන්න කවුද බලය දුන්නේ රට හරකෙක් ඔකා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles