කිං ඛාන් රෝහල්ගත කෙරේ

බොලිවුඩ් සිනමාවේ කිං ඛාන් ලෙස සැලකෙන ෂාරුක් ඛාන් රෝහල්ගත කර ඇති බව ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා කරනවා.

විජලනය සම්බන්ධ රෝග තත්වයක් නිසා මෙසේ ෂාරුක් රෝහල්ගත කර ඇතත් ඔහුගේ තත්වය බරපතළ නැති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් තවදුරටත් ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා ඇති බවට වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles