‘හරක් කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට පැනයාමට සහය වූ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගැනීමට හේතු වන තොරතුරු සැපයිය හැකි ඕනෑම අයෙකුට රුපියල් මිලියන 2.5ක් ත්‍යාගයක් ලබා දෙන බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඔබට තොරතුරු තිබේ නම්, 0718591960 හෝ 0718596150 යන අංකවලට අමතන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
පොලිස් නිවේදනය පහතින්,