මේ වසරේ ඔක්තෝම්බර් මස මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර ඔක්තෝම්බර් 14 වැනිදාට පෙර දිව්රුම් දිය යුතු බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
“මැතිවරණයෙන් 3%ක් ගත්ත කණ්ඩායම්වලට ජනාධිපතිවරණය දිනන්න තව 47%ක් හොයාගන්න එක හීනයක්. එයාලට හීන දකින්න ඉඩ දෙන එක හොඳයි. ඒත් හීන හැබෑ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්“
ඉතා කෙටි කාලයකින් බංකොලොත් වූ ජාතියකට පණ දුන් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ නිසා ඔහුට තවත් අවස්ථාවක් ලබා දිය යුතු බවයි ඇමැතිවරයා තවදුරටත් පවසා තිබුණේ.
මාරන්තිකව රෝගාතුර වූ රට සුවපත් කිරීමට හොඳම වෛද්‍යවරයා රනිල් වික්‍රමසිංහ බව ලෝකයම විශ්වාස කරන බව ඔහු කියා සිටියා.
අනේ පලයන් බන් යන්ඩ 😂
පොනිල් හොදයි බොලාට පුප උස්සලා අල්ලන්න 🖕උබ කවුද බන් දේශපාලන කරන්න 🐅 වාසි පැත්තට පුප දෙන සොම්භීයා