ෆේස්බුක්හි කාන්තා අකටයුතු ගැන තිගැස්සෙනසුළු අනාවරණයක්

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් සිදු කෙරුණු අකටයුතුකම් සම්බන්ධයෙන් පැමිණිලි 2023 වසරට අදාළව පැමිණිලි 31548ක ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙ. තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පවසනවා.

මෙම පැමිණිලිවලින් වැඩිම සංඛ්‍යාවක් එනම් 10774ක් කාන්තාවන්ට සිදු කළ අකටයුතුකම් බවයි ඔහු පවසන්නේ.

ව්‍යාජ ෆේස්බුක් ගිනුම් සම්බන්ධයෙන් පැමිණිලි 5188ක් හැක් කිරීම් ගැන 7499ක් ද අනතර්ජාල රැකියා මුවාවෙන් මුදල් වංචා පැමිණිලි ආදිය සම්බන්ධයෙන් පැමිණිලි 1609ක්ද ලැබී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles