ඌරාපොළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා මරා දැමූ කාන්තාවකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.
කිරිඳිවැල පොලිසිය සඳහන් කළේ තමන්ට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි. මෙම මළසිරුර 35 වියැති කාන්තාවකගේ බවයි වාර්තා වන්නේ.
ඇගේ සැමියා විදේශගතව සිටින බවත් නැන්දා සහ මාමාත් දරුවාත් සමඟ ඇය වෙනම ජීවත්ව සිට තිබෙනවා.
පරීක්ෂණ ක්‍රියාත්මකයි.