පලස්තීනයට සහය පළ කර 5ක් අත්අඩංගුවේ!

නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ජනඅරගල ව්‍යාපාරය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කළ උද්ඝෝෂණයක යෙදුණු එහි සාමාජිකයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ ද එම පිරිස අතර ඇතැයි වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles