හොර පාරෙන් ලියාපදිංචි කළ සැප වාහනවලට තහනමක්

නිසි පරිදි බදු නොගෙවා රේගුවෙන් නිෂ්කාශනය නොකර ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles