ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානයක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (27) මල් පාරේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී ජනපතිවරයා හමු වී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි සඳහන්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කරන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.