තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන සහ ඔහුගේ සොයුරු එස්.එම්. රංජිත් සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්තය යන අයට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් ජල පිරිපහදු ඒකකයක් ආරම්භ කිරීමට අදාළ කටයුතු වෙනුවෙන් බව පවසා අදාළ ගමේ පිරිසක් මරණාධාර සමිති ශාලාවට රැස් කර තිබෙනවා.
ඒ් අවස්ථාවට යට කියන ලද පිරිස පැමිණ සිටිනු දුටු ජනයා ඔවුන්ට දැඩි ලෙස විරෝධය පළ කර ඇත්තේ එම අවස්ථාවෙන් ඔවුන් දේශපාලන වාසි ලබා ගැනීමට පැමිණි බව පවසමින්.
එම අවස්ථාවේ එහි සිටි අයෙකු ජංගම දුරකතනයකින් අදාළ සිදුවීම පටිගත කර තිබෙනවා. එය පහත දැක්වෙනවා.
මුන් ඔක්කොම රට වැසියන්ගෙන් ඉල්ලන් කන කෑම වැඩි ඈතක නොවෙයි…😂😂😂😂