රන් මිලේ වෙනසක්

මෙරට රන් වෙළඳපොල මිල සටහන් වල සුළු වෙනසක් අද (12) දිනයේ සිදු වී තිබෙනවා.

අද ((12) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 176,700ක් ලෙස සටහන් වෙනවා.

කැරට් 24 රන් පවුමක මිල සටහන් වෙන්නේ රුපියල් 191,000ක් ලෙසයි.

ඊයේ (11) දින‌යේ කැරට් 22 රන් පවුමක් රුපියල් 175,800ක් ලෙසත් කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000ක් ලෙසත් සටහන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles