රන් මිලේ වෙනසක්

අද (27) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 186,400ක් ලෙස සටහන් වෙනවා.

කැරට් 22 රන් පවුමේ මිල සටහන් වන්නේ රුපියල් 201,500 ක් ලෙසයි.

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles