නීතිවිරෝධී ගබ්සා චෝදනාවක් : ලාංකික දෙන්නෙක් ජපානයේදී අල්ලයි

නීතිවිරෝධී ගබ්සාවක් සිදුකළ ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු ජපානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්ව ඇත්තේ ජපානයේ ඉරබකි ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණියක් සහ ඇයගේ පෙම්වතායි.

පසුගිය අප්‍රේල් 29 වෙනිදා පෙම්වතාගේ නිවසේදී මත්ද්‍රව්‍ය භාවිතාකර දරුවා ගබ්සා කර ඇතැයි සඳහන්.

ගබ්සාවට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles