ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයේ වන අතර මෙම වීඩියෝව හුවමාරුවීමත් සමග බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා ඇති බවයි විදෙස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති පැවසෙනවා.