සජිත් -රනිල් එක්වීම ගැන සජබෙන් සහතිකයක්

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවයකට පැමිණීමට කිසිදු සූදානමක් නැතැයි සමගි ජන බලවේගය පවසනවා.

‍විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජනපති රනිල් වික්‍රමසිංහ එකතු වන්නේ යැයි ඇතැමුන් පතුරුවන පුවත් අසත්‍ය බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරන්නේ

ඒවා පතුරුවමින් සිටින්නේද ආණ්ඩු පාර්ශවයේ පිරිසක් බවත් සජිත් ප්‍රේමදාසගේ නියත ජයග්‍රහණය දැක ජාතික ජන බලවේගය ද එවැනි ප්‍රකාශ පතුරුවන බවත් ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles