දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරිම අතුරු තහනමකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව පිළිනොගන්නා බව අද (26) දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවා.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව පිළිබඳව රජයේ නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් ඔහු කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් තවමත් පොලිස්පතිවරයා බවයි.
බොරලුගොඩ ගවයා, මුන් මුන්ගේ පිට කහගෙන සිංහයා වෙලා haha.
යකො පත්වීම් ම cancel කියන්නේ අලුතින් එලවන්න දෙයක් නෑ