ෆොන්සේකා ගැන තීරණයක් ගන්නවා – සජබ මහලේකම්

පක්ෂ නායකත්වය විවේචනය කිරිම සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ෆොන්සේකා මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

පක්ෂය තුළ සිට නායකත්වය විවේචනය කිරීම සුදුසු කටයුත්තක් නොවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles