රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක්

ත්‍රිකුණාමලය, තඹලගමුව රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මේ වනවිට ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති අතර ඖෂධ ගබඩාව පුරා ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින බවයි.

කෙසේවෙතත් මෙම ගින්නට හේතුව කුමක් නිසාද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles