ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වුණා.

එසේ රන් පදක්කමක් දිනා ගත්තේ නදීෂා රාමනායක ක්‍රීඩිකාව විසින්.

ඒ් කාන්තා මීටර 400 ධාවන ඉසව්ව ජයග්‍රහණය කරමින්.

ඇය එම ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 52යි දශම 6යි 1යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles