IMF නියෝජිතයින් පිරිසක් ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිද දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ එම නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවයි.

ඒ පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3 කට ආසන්න ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත ලබා දී ඇති පසුබිමකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles