පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් පිරිසක් ජනපතිට සහය දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙක් ජනපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා එක්ව තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් සමඟ පැවති හමුවකින් අනතුරුවයි.

එහිදී එම නියෝජිතයන් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles