මාධ්‍යවේදියෙක් රහස් පොලිස් අත්අඩංගුවට

රාවණා ලංකා නම් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන ජී.පී. නිස්සංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.

ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයේ පුවත් පළ කිරීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩකවෙල පිහිටි ඔහුගේ නිවසේ දී බව වැඩිදුරටත් වාර්ත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles