බදුල්ලේ දී ලොරියක් පෙරැළී ඛේදවාචකයක්

බදුල්ල – සොරණාතොට මාර්ගයේදී අද (5) දහවල් 12ට පමණ ලොරි රථයක් මාර්ගය මැද පෙරළී එහි ගමන්ගත් පුද්ගලයන් 4ක් මියගොස් තිබෙනවා.

එහි සිටි තවත් තිදෙනෙක් බරපතළ තුවාළ ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගවල මගී ආවරණ සවි කිරීම පිණිස මොණරාගල සිට පැමිණි පිරිසක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles