පිලිපීනයත් සෙලවෙයි

පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවරට රිච්ටර් මාපක 5.2ක භූකම්පන තත්ත්වයක් අද(13) දින ඇති වී තිබෙනවා.

ඒ එරට වේලාවෙන් අද පෙරවරු 8.24ට වන අතර තත්පර 10කට අඩු කාලයකදී පිලිපීනයට විශාල බලපෑමක් සිදු කරන්නට එයට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම භූකම්පන තත්ත්වයෙන් සිදු වූ ජිවිත, දේපල හානි පිළිබඳව මෙතෙක් නිශ්චිතව වාර්තා වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles