පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සජබට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව ස්වාධීන වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි සමඟි ජනබලවේගයට එක්ව තිබෙනවා.

ඒ එම පක්ෂයේ රජරට ගොවි සමුළුව ඊයේ (16) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අවස්ථාවේදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles