සෙලෙන්ස්කිගේ උපන් ගමට මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සාමාන්‍ය ජනතාව රැඳී සිටි ගොඩනැගිල්ලකට අදාළ ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අතර ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් වෙත යුක්‍රේන ජනාධිපතිවරයා සිය ශෝකය පළ කර ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles