ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ පළමු සභාපතිනිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් පත් වී තිබෙනවා.
සරිණි දුල්වින්යා වන ඇය කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයටයි පත්ව ඇත්තේ.
එතෙක් මෙතෙක් මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ශිෂ්‍යාවක් ශිෂ්‍ය සංගම් සභාපති ධුරයට පත් වී ඇත්තේ පළමු වතාවට බවයි සඳහන් වන්නේ.